Page Updated on 2024-07-29
මේ මුල් පිටුවේ සියලු පෝය දින ඡායාරූප ෆොටෝස්ටාර් ඇකඩමියේ මධූෂි සෙනවිරත්න විසින් රූ ගත කරන ලද ඡායාරූප වේ
All Poya Day photos on this home page are captured by Madhushi Senavirathna of fotostar academy.
'ඡායාරූපකරණ කැමරාකරණය ගැන ඔබ නොදුටු පැති 6ක්!
ඡායාරූපකරණ කැමරාකරණය යනු
01. ගතට සිතට සතුට සැහැල්ලුව ගෙන එන ඉතා සිත්කලු විනෝදාංශයක්!
02. උසස් ජීවිතයක් ගත කිරීමට මුදල් හදල් හොඳින් හරි හම්බ කල හැකි ඉතා අගනා ස්වයං රැකියාවක්!
03. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඉහළ වැටුප් සහ දීමනා සහිත රැකියා අවස්ථා හිමි කදිම වෘත්තියක්!
04. පිටරට රැකියා වරම් සඳහා රන් දොරටු විවර කරන ඉතා අගනා ශිල්පයක්!
05. දේශීය හා විදේශීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති ආත්ම තෘප්තියෙන් පරිපූර්ණ අග්‍රගණ්‍ය වෘත්තියක්!
06. ජීවිතයට ප්රතිලාභ රැසක් අත් පත් කර දෙන අග්‍රගන්‍ය විෂය ක්ෂේත්රයක්!
ෆොටෝස්ටාර් කැමරාකරණ ඡායාරූපකරණ පාඨමාලාව ගැන ඔබ නොදත් කරුණු 10 ක්!
01. ලෝකයේ ඕනෑම තැනක සිට සහභාගී විය හැකි බව
02. ශ්‍රී ලංකාවේ පළාත් 9 යේම ක්‍රියාත්මක බව
03. ලෝකයේ රටවල් 21ක සිසු සහභාගීත්වයක් ඇති බව
04. වයස අවුරුදු 7-12 හා 13-25 ලෙස සිසුන් සඳහා කාණ්ඩ 2ක් ඇති බව
05. වයස අවුරුදු 26-50 හා 51-80 ලෙස වැඩිහිටියන් සඳහා කාණ්ඩ 2ක් ඇති බව
06. කාලානුරූපීව නිරතුරුව යාවත්කාලීන වන පාඨමාලාවක් බව
07. ශ්‍රී ලංකාවේ අංක එකේ කැමරාකරණ ඡායාරූපකරණ පාඨමාලාව බව
08. සිසුවාගේ සැඟවුණු කුසලතා එළියට ගෙන එන පාඨමාලාවක් බව
09. ගතානුගතික සම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රම ශිල්ප අතික්‍රමණය කරන ලද නූතන පාඨමාලාවක් බව
10. විවිධ නූතන ඇප් නිර්මාණශීලීව හා ඵලදායිතාවයෙන් යුතුව භාවිතා කෙරෙන පාඨමාලාවක් බව
ෆොටෝස්ටාර් මගින් ඔබට ලැබෙන ඔබ නොදත් ප්රතිලාභ 10ක් ?
01. අසමසම න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම
02. තාක්ෂණවේද හා ප්රකාශණවේද ඥානය
03. කැමරා සෙටින්ග්ස් ප්‍රායෝගික රහස්
04. කැමරා හා ආශ්රිත උපකරණ පිළිබද ඥානය
05. යාවත්කාලීන නව විෂය නිර්දේශ අත්දැකීම
06. ඔබේ ඡායාරූපයන්හි හොද හා අඩු පාඩු විනිශ්චය
07. ඡායාරූප සංස්කරණයේ සුභාවිතය
08. දෙස් විදෙස් පිළිගත් වටිනා සහතිකය
09. කුසලතා ඔපමට්ටම හා එළිදැක්වීම
10. ජීවිත සාර්ථකත්වය සමඟ ජීවිතය ජයග්‍රහණය
'ඡායාරූපකරණ කැමරාකරණය ගැන ඔබ නොදුටු පැති 5ක්!
01. ඡායාරූපකරණය වීඩියෝකරණයේ සහ සිනමාකරණයේ මූලික පදනම බව
02. අපගේ වම් මොළය සහ දකුණු මොළය උත්තේජනය කරන අති ප්‍රබල මාධ්‍යක් බව
03. සියලු දෙනාට අවබෝධ වෙන විශ්ව භාෂාවක් වන නිසා අන් කවර භාෂාවකකටත් වඩා එය ප්‍රබල බව
04. අකුරු වලට වඩා රූපය ප්‍රබල වන නිසා ප්‍රචාරණයේදී ඡායාරූපකරණයට ඉහල තැනක් ලැබෙන බව
05. ප්රකාශනවේදය හා තාක්ෂණවේදය යනුවෙන් ඡායාරූපකරණයේ කොටස් දෙකක් ඇති බව
මේ පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ඡායාරූප තරගය හා ප්‍රදර්ශනය වන ඔස්ට්‍රියන් ට්රියරින්බර්ග් සුපර් සර්කිට්හි පිට පිට තෙවරක් රන් පදක්කම් ලාභී, ඡායාරූපකරණ ක්ෂේත්රයේ වසර 35ක ඉගැන්වීමේ පලපුරුදු හා අත්දැකීම් සපිරි, කාලයත් සමග යාවත්කාලීන, කෘතහස්ත ඡායාරූපකරණ උපදේශක හා පුහුණුකරු, ජාත්‍යන්තර සම්මාන ලාභී ඡායාරූපශිල්පී ලලිත අභයසුන්දර විසිනි.
සමාජ මාධ්‍ය | Social Media | සෝෂල් මීඩියා
ඔබට උදව් කිරීම සදහා අපි ඔබේ මෝබයිල් එකේ ඉන්න තැන්
YouTube | යූටියුබ්
facebook | ෆේස් බුක්
facebook | ෆේස් බුක් ගෘප්
මධූෂි සෙනවිරත්න : 0771177113 | 0114934964
ලලිත අභයසුන්දර : 0771177112 | 0117776466