ජීවිතය කියන්නේ විදින්න ඕන එකක්. ඒත් බහුතරයක් කරන්නේ ජීවිතය විදින එක නෙමේ - ජීවිතය විදවන එක. අපි ජීවිතේ හැම මොහොතම, හැමදාම සතුටෙන් ඉන්න ඕන. අපේ ජීවිතය පුරාවටම සතුටෙන් පුරවා ගන්න අපිට විනෝදාංශයක් තිබීම අතිශය වැදගත් වෙනවා. ඡායාරූපකරණය කියලා කියන්නේ අපේ ගත සිත සනසන ඉතාමත් සිත් කළු විනෝදාංශයක්.
'ෆොටෝස්ටාර් ඡායාරූපකරණ පාඨමාලාව' යනු කුමක්ද?
01. 'ෆොටෝස්ටාර් භෞතික ඡායාරූපකරණ පාඨමාලාව' යනු කුමක්ද?
ගුරුවරයා සහ සිසුවා භෞතිකව පන්ති කාමරයක් තුලදී එකිනෙකා හමුවී ඉගැන්වීම් කටයුතු කෙරෙන ගතානුගතික සම්ප්‍රදායික පැරණි පාඨමාලාව වේ.
02. 'ෆොටෝස්ටාර් මාර්ගගත ඡායාරූපකරණ පාඨමාලාව' යනු කුමක්ද?
ගුරුවරයා සහ සිසුවා නවීන තාක්ෂණය හරහා ඩිජිටල් අවකාශයෙහි අතථ්‍ය පන්ති කාමරය තුල මාර්ගගතව සජීවීව හමුවී නවීන තාක්ෂණයේ විවිධ යෙදුම් නිර්මාණශීලි ලෙස භාවිතා කරමින් ඡායාරූපකරණ ශිල්පයේ න්‍යායික විෂය කරුණු උගන්වමින් හා ප්‍රායෝගික අභ්‍යාසයේ යෙදෙමින් ඉගැන්වීම් කටයුතු කෙරෙන කාලානුරූපී නවින සුවිශේෂී ඔන්ලයින් පාඨමාලාව වේ.
03. 'ෆොටෝස්ටාර් දෙමුහුන් ඡායාරූපකරණ පාඨමාලාව' යනු කුමක්ද?
ගුරුවරයා සහ සිසුවා නවීන තාක්ෂණය හරහා ඩිජිටල් අවකාශයෙහි අතථ්‍ය පන්ති කාමරය තුල මාර්ගගතව සජීවීව හමුවී නවීන තාක්ෂණයේ විවිධ යෙදුම් නිර්මාණශීලි ලෙස භාවිතා කරමින් ඡායාරූපකරණ ශිල්පයේ න්‍යායික විෂය කරුණු උගන්වමින් හා ප්‍රායෝගික අභ්‍යාසයේ යෙදෙමින් ඉගැන්වීම් කටයුතු කෙරෙන සහ ගුරුවරයා සහ සිසුවා භෞතිකව මුණ ගැසී ස්වභාවික පරිසරයේ විවිධ අලංකෘත ස්ථානයන් හා ඡායාරූප ප්රස්තුතයන් ගහන වෙනත් විවිධ ස්ථානයන්හිදී ඡායාරූපකරණ ශිල්පයේ න්‍යායික විෂය කරුණු උගන්වමින් හා ප්‍රායෝගික අභ්‍යාසයේ යෙදෙමින් ඉගැන්වීම් කටයුතු කෙරෙන කාලානුරූපී නවින සුවිශේෂී පාඨමාලාව වේ.
මේ පාඨමාලාව කරන්නේ ඔන්ලයින්ද?
👉 ඔන්ලයින් කැමති - පැමිණ ඉගෙන ගැනීමට නොහැකි ඔබට
කාලයේ තාලයට ගැලපෙන ලෙස වෙනස්වී අලුත්වූ ෆොටෝස්ටාර් නව 'ඡායාරූපකරණ කැමරාකරණ පාඨමාලාව' හා 'ඡායාරූප සංස්කරණ ෆොටෝ එඩිටින් පාඨමාලාව' සූම් ඔන්ලයින් හරහා සජීවී ලෙස දැන් පැවැත්වෙනවා. ගතානුගතික සියලු සම්ප්‍රදායික පාඨමාලා අතික්‍රමණය කල අපේ පාඨමාලාවන්හි ඇති අති සුවිශේෂභාවය හා කාලානුරූපිත යාවත්කාලීනභාවය නිසා ලංකාවේ අස්සක් මුල්ලක් නෑර විතරක් නෙමේ, ලෝකයේ රටවල් 21ක සිටින සිසු සිසුවියන් දැන් අපේ පාඨමාලා සදහා සහභාගී වෙනවා.
👉 පැමිණ ඉගෙන ගැනීමට කැමති - ඔන්ලයින් අකමැති ඔබට
ෆොටෝස්ටාර් 'ඡායාරූපකරණ කැමරාකරණ පාඨමාලාව' ලංකාවේ සියලුම ප්‍රධාන නගර වලදී පැවැත්වෙනවා. කොළඹ, කඩවත, ගාල්ල, මාතර, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, බණ්ඩාරවෙල, නුවරඑළිය, අම්පාර, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, වවුනියාව, හලාවත හා පුත්තලම යන නගර වලදී දැන් ඔබට සජීවී ලෙස පාඨමාලාව සදහා සහභාගී විය හැකි වෙනවා. මේ ලංකාවේ සියලුම ප්‍රධාන නගර වල පැවැත්වෙන ප්‍රථම හා එකම කැමරාකරණ පාඨමාලාවයි.
👉 ඔන්ලයින් හා පැමිණ ඉගෙන ගැනීමට කැමති
ඉහත ක්‍රම දෙක මගින්ම ඉගෙන ගැනීමට කැමති ඔබට අපේ 'හයිබ්‍රිඩ් පාඨමාලාව' සදහා සහභාගී විය හැකි වෙනවා.
පාඨමාලාව කරන්නේ නොමිලේද? ගාස්තුවක් අය කරනවාද?
සාමාන්‍යයෙන් ප්‍රායෝගික ලෝකයේ තියෙන අපි හැමෝම දන්න දෙයක් තමයි, වටිනා කියන කිසි දෙයක් අපට නොමිලේ ලැබෙන්නේ නෑ කියන එක. ඒ වගේම හොද දේ මිල අධිකයි කියන එක.
ලාභ දේ බාලයි, ගනන් වැඩි දේ හොදයි! ඇත්තටම අපේ පාඨමාලාව තමයි ලංකාවේ අංක එකේ හොඳම ඡායාරූපකරණ කැමරාකරණ පාඨමාලාව, ඒ වගේම පාඨමාලා ගාස්තුව වැඩිම පාඨමාලාව. මෙහි වටිනාකම හොදින් දන්නා ලෝකයේ රටවල් 21ක සිටින සිසු සිසුවියන් පාඨමාලා ගාස්තු නිසි ලෙස ගෙවා වර්තමානයේ අපේ පාඨමාලා හදාරනවා.
කෙසේ වෙතත්, රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව අපි හැමෝටම ප්‍රතිලාභයක් ලැබෙන සුවිශේෂ ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. ඒ අනුව ෆොටෝස්ටාර් පාඨමාලාවට ලියාපදිංචි වන දිනය හා ලියාපදිංචි වන නගරය අනුව පාඨමාලාව හැදෑරීම සදහා ඔබට ලැබෙන දීමනාව වෙනස් වෙනවා.
ඒ නිසා ඔබට අදාල දීමනාව දැනගැනීමට කෙලින්ම අපිට කෝල් කරන්න. එහෙම නැතිනම් 'ඔබගේ දුරකථන අංකය' හා 'ඔබගේ නගරය' යන දෙකම දැන්ම එවන්න. ඒ වගේම දීමනාව දැනගන්න, පාඨමාලාව කෙරෙන හැටි බලා ගන්න, අනෙකුත් ඕනෑම විස්තරයක් ලබා ගන්න, සතිපතා සූම් ඔන්ලයින් හරහා පවත්වන පාඨමාලාව පිළිබද විශේෂ වැඩසටහනට එන්න.
පාඨමාලා ගාස්තුව කීයද?
ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේක!
සාමාන්‍යයෙන් ප්‍රායෝගික ලෝකයේ තියෙන අපි හැමෝම දන්න දෙයක් තමයි, ලාභ දේ බාලයි, ගනන් වැඩි දේ හොදයි! ඇත්තටම අපේ පාඨමාලාව තමයි ලංකාවේ තියෙන හොදම ඡායාරූපකරණ කැමරාකරණ පාඨමාලාව, ඒ වගේම පාඨමාලා ගාස්තුව වැඩිම පාඨමාලාව.
කෙසේ වෙතත්, රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව අපි හැමෝටම ප්‍රතිලාභයක් ලැබෙන සුවිශේෂ ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. ඒ අනුව ෆොටෝස්ටාර් පාඨමාලාවට ලියාපදිංචි වන දිනය හා ලියාපදිංචි වන නගරය අනුව පාඨමාලාව හැදෑරීම සදහා ඔබට ලැබෙන දීමනාව වෙනස් වෙනවා.
ඒ නිසා ඔබට අදාල දීමනාව දැනගැනීමට කෙලින්ම අපිට කෝල් කරන්න. එහෙම නැතිනම් 'ඔබගේ දුරකථන අංකය' හා 'ඔබගේ නගරය' යන දෙකම දැන්ම එවන්න. ඒ වගේම දීමනාව දැනගන්න, පාඨමාලාව කෙරෙන හැටි බලා ගන්න, අනෙකුත් ඕනෑම විස්තරයක් ලබා ගන්න, සතිපතා සූම් ඔන්ලයින් හරහා පවත්වන පාඨමාලාව පිළිබද විශේෂ වැඩසටහනට එන්න.
ජයෙන් ජයම වේවා!
📸 ෆොටෝස්ටාර් ඡායාරූපකරණ පාඨමාලා හා පාඨමාලා ගාස්තුව
01. ෆොටෝස්ටාර් ඇකඩමියේ දැන් තිබෙන ඡායාරූපකරණ පාඨමාලා මොනවාද?
1. භෞතික - පැරණි (ගතානුගතික)
2. මාර්ගගත - අලුත් (සුවිශේෂී අති නව්‍ය)
3. දෙමුහුන් (භෞතික + මාර්ගගත)
02. ෆොටෝස්ටාර් ඇකඩමියේ දැන් තිබෙන ඡායාරූප පාඨමාලා ගාස්තුව කීයද?
1. භෞතික - පැරණි - රු 288,000.00
2. මාර්ගගත - අලුත් - රු 98,000.00
3. දෙමුහුන් (භෞතික + මාර්ගගත) - රු 98,000.00
03. ඉහත පාඨමාලා ගාස්තුව මේ ලෝකයේ සිටින සෑම දෙනාටම එකසේ පොදුද?
නැත!
04. ඉහත ඡායාරූප පාඨමාලා ගාස්තුව වෙනස් වන්නේ කෙසේද?
1. ශිෂ්‍යාගේ දක්ෂතාව අනුව
2. අයදුම් පතෙහි දක්වා ඇති කරුණු අනුව
3. අයදුම් කරුගේ වයස අනුව
4. පදිංචි ප්‍රදේශය හෝ රට අනුව
5. ලියා පදිංචි වන දිනය අනුව
6. ශිෂ්‍යාට ලැබෙන ශිෂ්‍යත්වයේ හෝ දීමනාවේ වලංගු කාල සිමාව අනුව
7. ශිෂ්‍යා දුරකථන සම්මුඛ පරික්ෂණයට පිළිතුරු දෙන අකාරය අනුව
8. ෆොටෝස්ටාර් නිලධාරිනිය අනුව
9. ඩොලරයේ අගය මත
10. රටේ පවතින ආර්ථික තත්ත්වය මත
05. වෙන තැන් වල එහෙම නෑනේ?
ඔව්! අපි වෙන තැන් වලට වඩා අති සුවිශේෂී ආයතනයක්!
06. ඔය ගොල්ලන්ගේ හරි ගනන් නේ?
ලාබයි - බාලයි !
කවුරුත් දන්නවා වගේ හොද දේ ගනන් !
වයස අවුරුදු 08 සිට 80 දක්වා ඡායාරූපකරණය ගැන උනන්දුව දක්වන ඕනෑම කෙනෙකුට අපේ පාඨමාලාව හැදෑරිය හැකිය
ෆොටෝස්ටාර් පාඨමාලා සදහා සහභාගීත්වය ඉල්ලීමේ අයදුම් පත
ඉහත අයදුම් පත පුරවා එවා අයදුම් කරන්න
එය පරික්ෂා කිරීමන් අනතුරුව අප ඔබව දුරකථනයෙන් අමතනවා
අපට දැන ගැනීමට අවශ්‍ය දේ මෙන්ම ඔබට දැන ගැනීමට අවශ්‍ය දේ එවිට දැන ගත හැකියි
පාඨමාලා සදහා සහභාගීත්වය දීමට අප තීරණය කළහොත් අප ඒ බව ඔබට දන්වනවා
ඉන්පසු අපගේ බැංකු ගිණුමට ඔබගේ පාඨමාලා මුදල තැන්පත් කල හැකියි
ඉන් පසු ඔබව අදාල වට්ස්ඇප් ගෘප් එකට එකතු කෙරෙනවා
ඔබගේ නම ෆොටෝස්ටාර් වෙබ් පිටුවේ සිසු කලාපයේ පලවෙනවා.
හඳුන්වාදීමේ සැසියට සහභාගී වන්න
එහෙම නැතිනම් කෙලින්ම අපව අමතන්න
චතුමි වීරසිංහ: 0777360507 | 0117776466
මධුෂි සෙනවිරත්න: 0771177113 | 0114934964
ලලිත අභයසුන්දර: 0771177112 | 0117903923
BOC - Bank of Ceylon
Branch: City, Colombo
AC No: 9653207
AC Name: AAL Abayasundara
මධූෂි සෙනවිරත්න : 0771177113 | 0114934964
ලලිත අභයසුන්දර : 0772865348 | 0117903923