'ඡායාරූපකරණ කැමරාකරණය ගැන ඔබ නොදුටු පැති 6ක්!
ඡායාරූපකරණ කැමරාකරණය යනු
01. ගතට සිතට සතුට සැහැල්ලුව ගෙන එන ඉතා සිත්කළු විනෝදාංශයක්!
02. උසස් ජීවිතයක් ගත කිරීමට මුදල් හදල් හොඳින් හරි හම්බකරන්න පුළුවන් ඉතා අගනා ස්වයං රැකියාවක්!
03. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඉහල වැටුප් හා දීමනා සහිත රැකියා අවස්ථා හෙබි කදිම වෘත්තියක්!
04. පිට රට රැකියා වරම් සදහා රන් දොරටු විවර කරන ඉතා අගනා ශිල්පයක්!
05. දේශීය හා විදේශීය වශයෙන් ඉහල පිළිගැනීමක් ඇති ආත්ම තෘප්තියෙන් පරිපූර්ණ අග්‍රගන්‍ය වෘත්තියක්!
06. ජීවිතයට ප්රතිලාභ රැසක් අත් පත් කර දෙන අග්‍රගන්‍ය විෂය ක්ෂේත්රයක්!
ෆොටෝස්ටාර් කැමරාකරණ ඡායාරූපකරණ පාඨමාලාව ගැන ඔබ නොදත් කරුණු 10 ක්!
01. ලෝකයේ ඕනෑම තැනක සිට සහභාගී විය හැකි බව
02. ශ්‍රී ලංකාවේ පළාත් 9 යේම ක්‍රියාත්මක බව
03. ලෝකේ රටවල් 21ක සිසු සහභාගීත්වයක් ඇති බව
04. වයස අවුරුදු 7-12 හා 13-20 ලෙස සිසුන් සදහා කාණ්ඩ 2ක් ඇති බව
05. වයස අවුරුදු 21-50 හා 51-80 ලෙස වැඩිහිටියන් සදහා කාණ්ඩ 2ක් ඇති බව
06. කාලානුරූපිතව නිරතුරුව යාවත්කාලීන වන පාඨමාලාවක් බව
07. ශ්‍රී ලංකාවේ අංක එකේ කැමරාකරණ ඡායාරූපකරණ පාඨමාලාව බව
08. සිසුවාගේ සැගවුණු කුසලතා එළියට ගෙන එන පාඨමාලාවක් බව
09. ගතානුගතික සම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රම ශිල්ප අතික්‍රමණය කරන ලද නූතන පාඨමාලාවක් බව
10. නූතන විවධ ඇප් නිර්මාණශීලීව හා පලදායිතාවයෙන් යුතුව භාවිතා කෙරෙන පාඨමාලාවක් බව
ෆොටෝස්ටාර් මගින් ඔබට ලැබෙන ඔබ නොදත් ප්රතිලාභ 10ක් ?
01. අසම සම න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම
02. තාක්ෂණවේද හා ප්රකාශණවේද ඥානය
03. කැමරා සෙටින්ග්ස් ප්‍රායෝගික රහස්
04. කැමරා හා ආශ්රිත උපකරණ පිළිබද ඥානය
05. යාවත්කාලීන නව විෂය නිර්දේශ අත්දැකීම
06. ඔබේ ඡායාරූපයන්හි හොද හා අඩු පාඩු විනිශ්චය
07. සංස්කරණයේ නිවැරැදි සුභාවිතය
08. දෙස් විදෙස් පිළිගත් වටිනා සහතිකය
09. කුසලතා ඔපමට්ටම හා එළිදැක්වීම
10. ජීවිත සාර්ථකත්වය සමග ජීවිත ජයග්‍රහණය
'ඡායාරූපකරණ කැමරාකරණය ගැන ඔබ නොදුටු පැති 6ක්!
ඡායාරූපකරණ කැමරාකරණය යනු
01. ගතට සිතට සතුට සැහැල්ලුව ගෙන එන ඉතා සිත්කළු විනෝදාංශයක්!
02. උසස් ජීවිතයක් ගත කිරීමට මුදල් හදල් හොඳින් හරි හම්බකරන්න පුළුවන් ඉතා අගනා ස්වයං රැකියාවක්!
03. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඉහල වැටුප් හා දීමනා සහිත රැකියා අවස්ථා හෙබි කදිම වෘත්තියක්!
04. පිට රට රැකියා වරම් සදහා රන් දොරටු විවර කරන ඉතා අගනා ශිල්පයක්!
05. දේශීය හා විදේශීය වශයෙන් ඉහල පිළිගැනීමක් ඇති ආත්ම තෘප්තියෙන් පරිපූර්ණ අග්‍රගන්‍ය වෘත්තියක්!
06. ජීවිතයට ප්රතිලාභ රැසක් අත් පත් කර දෙන අග්‍රගන්‍ය විෂය ක්ෂේත්රයක්!
ෆොටෝස්ටාර් කැමරාකරණ ඡායාරූපකරණ පාඨමාලාව ගැන ඔබ නොදත් කරුණු 10 ක්!
01. ලෝකයේ ඕනෑම තැනක සිට සහභාගී විය හැකි බව
02. ශ්‍රී ලංකාවේ පළාත් 9 යේම ක්‍රියාත්මක බව
03. ලෝකේ රටවල් 21ක සිසු සහභාගීත්වයක් ඇති බව
04. වයස අවුරුදු 7-12 හා 13-20 ලෙස සිසුන් සදහා කාණ්ඩ 2ක් ඇති බව
05. වයස අවුරුදු 21-50 හා 51-80 ලෙස වැඩිහිටියන් සදහා කාණ්ඩ 2ක් ඇති බව
06. කාලානුරූපිතව නිරතුරුව යාවත්කාලීන වන පාඨමාලාවක් බව
07. ශ්‍රී ලංකාවේ අංක එකේ කැමරාකරණ ඡායාරූපකරණ පාඨමාලාව බව
08. සිසුවාගේ සැගවුණු කුසලතා එළියට ගෙන එන පාඨමාලාවක් බව
09. ගතානුගතික සම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රම ශිල්ප අතික්‍රමණය කරන ලද නූතන පාඨමාලාවක් බව
10. නූතන විවධ ඇප් නිර්මාණශීලීව හා පලදායිතාවයෙන් යුතුව භාවිතා කෙරෙන පාඨමාලාවක් බව
මේ පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ඡායාරූප තරගය හා ප්‍රදර්ශනය වන ඔස්ට්‍රියන් ට්රියරින්බර්ග් සුපර් සර්කිට්හි පිට පිට තෙවරක් රන් පදක්කම් ලාභී, ඡායාරූපකරණ ක්ෂේත්රයේ වසර 35ක ඉගැන්වීමේ පලපුරුදු හා අත්දැකීම් සපිරි, කාලයත් සමග යාවත්කාලීන, කෘතහස්ත ඡායාරූපකරණ උපදේශක හා පුහුණුකරු, ජාත්‍යන්තර සම්මාන ලාභී ඡායාරූපශිල්පී ලලිත අභයසුන්දර විසිනි.
සමාජ මාධ්‍ය | Social Media | සෝෂල් මීඩියා
ඔබට උදව් කිරීම සදහා අපි ඔබේ මෝබයිල් එකේ ඉන්න තැන්
YouTube | යූටියුබ්
facebook | ෆේස් බුක්
facebook | ෆේස් බුක් ගෘප්
මධූෂි සෙනවිරත්න : 0771177113 | 0114934964
ලලිත අභයසුන්දර : 0772865348 | 0117903923