ඔබේ ඡායාරූප හොදද නරකද?
👉ඔබ ගන්නා ඡායාරූප අන් අයට පෙන්වීමට ඔබ කැමැතියි!
👉ඔබගේ ඡායාරූප ගැන ඒ අයගේ අදහස් දැන ගැනීමටත් ඔබ කැමැතියි!
👉එසේම ඔබේ ඡායාරූපයන්හි හොද හා අඩුපාඩු අසා දැන ඉගෙන ගෙන ඡායාරූපකරණයෙන් ඉදිරියට යාමටත් ඔබ කැමැතියි!
ඔබගේ ඡායාරූප පිළිබදව ෆොටෝස්ටාර් පාඨමාලාව මෙහෙයවන ලලිත අභයසුන්දර ගෙන් සැබෑ සජීවී ලෙස දැනගන්න ඔබත් කැමැතිද? එසේ නම් ඒ සදහා දැන් ඔබට ඉතා වටිනා අවස්ථාවක් තියෙනවා.
ඔබේ ඡායාරූපයන්හි හොද, අඩුපාඩු හා නිවැරැදි විය යුතු දේ, සංස්කරණය විය යුතු ආකාරය ගැන 'ෆොටෝස්ටාර්-ෆොටෝවින්' වැඩසටහන තුලදී ලලිත අභයසුන්දර ඔබට නිසි පරිදි පෙන්වා දෙනවා. ඔබට ඡායාරූපකරණයෙන් ඉදිරියට යාමට මෙය අතිශයින් වැදගත් වෙනවා!
ඔබ වයස අවුරුදු 7 සිට 20 අතර ඡායාරූපකරණයෙන් ඉදිරියටම යාමට බලාපොරොත්තු වෙන සිසුවෙක් නම් පමණක්, ඒ සදහා 'ෆොටෝස්ටාර්-ෆොටෝවින්' වට්ස්ඇප් ගෘප් එක ට දැන් ජොයින් වෙන්න.
'ෆොටෝස්ටාර්-ෆොටෝවින්'
fotostar-fotowin
📸 ඔබේ ඡායාරූප
පළකරන්න! අදහස් දැනගන්න! ඉදිරියට යන්න!
Title:
Name:
Current City & Country:
City in Sri Lanka:
Camera:
Phone No:
Assignment:
👉 ශ්‍රී ලංකාව තුල සිටින හා පිටරට සිටින ෆොටෝස්ටාර් සිසුන් ඉහත ෆෝර්ම් එක නිසි පරිදි පුරවා, ඔබේ ඡායාරූප Fotostar Photography Course (Adult + Senior Citizens) ෆේස්බුක් ගෘප් එකේ පළකරන්න.
🔴*ෆෝර්ම් එක පිරවීම සදහා පොදු උපදෙස්*
Title: ඡායාරූපයේ මාතෘකාව (අත්‍යවශ්‍ය නැත - දාන්න පුලුවන්නම් ඉතා හොදයි!)
Name: ඔබේ සත්‍ය නම
Current City & Country: ඔබ දැන් සිටින නගරය හා රට
City in Sri Lanka: ශ්‍රී ලංකාවේ ඔබේ ගම හෝ නගරය
Camera: ඔබ මේ ඡායාරූපය ගැනීමට භාවිතා කල කැමරාව (කැමති නම් කාචය සදහන් කරන්න)
Phone No: ඔබේ දුරකතන අංකය (කැමති නම් පමණක් සදහන් කරන්න)
Assignment: ඔබේ ඡායාරූපයේ තේමාව සදහා වඩාත්ම ගැලපෙන හෑෂ් ටැග් යොදන්න. උදාහරණ #Buddhist #Nature #Portrait #Landscape #Flower #Tree #SriLanka (අවශ්‍ය අනිකුත් # හෑෂ් ටැග් කල්පනා කර හරියට යොදන්න)
👉ඔබ ෆොටෝස්ටාර් පාඨමාලා හැදෑරූ හෝ හදාරන සිසුවෙක් විය යුතුය.
👉ඕනෑම කැමරාවකින් ගත් ඡායාරූප පල කල හැකියි.
👉තාක්ෂණික පෝස්ට් එකකදී හැරුණු කල ඡායාරූප ඇල්බම් වශයෙන් පල නොකල යුතුයි.
👉සංස්කරණය කල හෝ නොකල ඡායාරූප පල කල හැකියි.
👉ඡායාරූප මත එකතු කරන ලද අකුරු හෝ ලෝගෝ කිසිවක් නොතිබිය යුතුයි.
🔴 ගෘප් එක තුල ඔබ පල කරන ඔබේ ඡායාරූපයන්හි හොද, අඩුපාඩු හා නිවැරැදි විය යුතු දේ, සංස්කරණය විය යුතු ආකාරය ගැන 'ෆොටෝස්ටාර්-ෆොටෝවින්' වැඩසටහන තුලදී කතා කෙරේ. ඔබට ඡායාරූපකරණයෙන් ඉදිරියට යාමට මෙය අතිශයින් වැදගත් වේ!
- ලලිත අභයසුන්දර
🙏 ඔබේ ඡායාරූප
පළකරන්න! අදහස් දැනගන්න! ඉදිරියට යන්න!
📸ඉහත ෆෝර්ම් එක නිසි ලෙස පුරවා, ඔබේ ඡායාරූප 'Fotostar Photography Course (Junior + Teenage)' ෆේස් බුක් ගෘප් එකේ පළකරන්න.
🔴ෆෝර්ම් එක පිරවීම සදහා පොදු උපදෙස්
Title: ඡායාරූපයේ මාතෘකාව
Name: ඔබේ සත්‍ය නම
Age: ඔබේ වයස
City: ඔබ පදිංචි ගම හෝ නගරය
Institution: ඔබේ පාසැල හෝ ඔබේ උසස් අධ්‍යාපන ආයතනය
Camera: මේ ඡායාරූපය ගැනීමට භාවිතා කල කැමරාව
Phone No: ඔබේ දුරකතන අංකය (කැමති නම් පමණක් සදහන් කරන්න)
Status: #FRS / #NRS ඔබ අප පාඨමාලාව සදහා දැනටමත් ලියාපදිංචි සිසුවෙක් නම් #FRS ලෙසත්, තවමත් ලියාපදිංචි නොමැති සිසුවෙක් නම් #NRS ලෙසත් සදහන් කරන්න (#FRS - Fotostar Registered Student / #NRS - Non Registered Student)
Assignment: ඔබේ ඡායාරූපයේ තේමාව සදහා වඩාත්ම ගැලපෙන හෑෂ් ටැග් යොදන්න. උදාහරණ #Buddhist #Nature #Portrait #Landscape #Flower #Tree #SriLanka
👉ඔබේ වයස අවුරුදු 7 හා 20 අතර විය යුතුයි.
👉ඕනෑම කැමරාවකින් ගත් ඡායාරූප පල කල හැකියි.
👉ඡායාරූප ඇල්බම් වශයෙන් පල නොකල යුතුයි.
👉සංස්කරණය කල හෝ නොකල ඡායාරූප පල කල හැකියි.
👉ඡායාරූප මත එකතු කරන ලද අකුරු හෝ ලෝගෝ කිසිවක් නොතිබිය යුතුයි.
🔴 ගෘප් එක තුල ඔබ පල කරන ඔබේ ඡායාරූපයන්හි හොද, අඩුපාඩු හා නිවැරැදි විය යුතු දේ, සංස්කරණය විය යුතු ආකාරය ගැන 'ෆොටෝස්ටාර්-ෆොටෝවින්' වැඩසටහන තුලදී කතා කෙරේ. ඔබට ඡායාරූපකරණයෙන් ඉදිරියට යාමට මෙය අතිශයින් වැදගත් වේ!
ෆොටෝස්ටාර් පාඨමාලාව සදහා ලියාපදිංචි නොමැති වයස අවුරුදු 7 හා 20 අතර සිසුවන් පමණක් ඔබ සදහා වන 'ෆොටෝස්ටාර්-ෆොටෝවින්' වට්ස් ඇප් ගෘප් එකට ජොයින් වෙන්න.
- ලලිත අභයසුන්දර
මධූෂි සෙනවිරත්න : 0771177113 | 0114934964
ලලිත අභයසුන්දර : 0772865348 | 0117903923