'අවුරුදු 10 සිට 20 දක්වා ශ්‍රී ලංකාවේ සහ පිටරට පදිංචි පාසැල් දුවා දරුවන් සදහා ෆොටෝස්ටාර් කැමරාකරණ ඡායාරූපකරණ ශිෂ්‍යත්ව පාඨමාලාව'
👉පාසල් විෂය ධාරාව සමබර කරගැනීමට අගනා විෂය පරිබාහිර ක්‍රියාවලියක නියැලීමට අනගි අවස්ථාවක්!
👉ගත සිත සනසන ඉතා සිත්කළු විනෝදාංශයක් නිවැරදිව ප්‍රගුණ කිරීමට කදිම අවස්ථාවක්!
👉සැඟවුණු සහජ කුසලතා ඔපමට්ටම් කරගෙන ජීවිත ඉලක්ක ජය ගැනීමට සුවිශේෂී අවස්ථාවක්!
👉මුදල් හදල් හොදින් හරි හම්බ කල හැකි රැකියාවකට නිසි පදනම ඇති කර ගැනීමට සුපිරි අවස්ථාවක්!
👉මීඩියා පැත්තට නැඹුරුවක් ඇති සිසු සිසුවියන්ට සුවිශේෂී අවස්ථාවක්!
අවුරුදු 10 සිට 20 දක්වා ශ්‍රී ලංකාවේ සහ පිටරට පදිංචි පාසැල් සිසු සිසුවියන් සදහා වන ෆොටෝස්ටාර් පාඨමාලා මොනවාද?
What are the fotostar courses available for 10 to 20 year old school students who live in Sri Lanka or abroad?
1. ඔන්ලයින් - Online
පාසැල් සිසු සිසුවියන් සදහා වන ෆොටෝස්ටාර් ඔන්ලයින් කැමරාකරණ ඡායාරූපකරණ ශිෂ්‍යත්ව පාඨමාලාව - Fotostar Online Cameragraphy Photography Scholarship Course for School Students
2. හයිබ්‍රිඩ් - Hybrid (Online + Physical)
පාසැල් සිසු සිසුවියන් සදහා වන ෆොටෝස්ටාර් හයිබ්‍රිඩ් කැමරාකරණ ඡායාරූපකරණ ශිෂ්‍යත්ව පාඨමාලාව - Fotostar Hybrid Cameragraphy Photography Scholarship Course for School Students
3. ෆිසිකල් - Physical
පාසැල් සිසු සිසුවියන් සදහා වන ෆොටෝස්ටාර් පූර්ණකාලීන එක් සති ෆිසිකල් කැමරාකරණ ඡායාරූපකරණ පාඨමාලාව - Fotostar Full Time One Week Physical Cameragraphy Photography Course for School Students
4. පුද්ගලිකව - Individual
පාසැල් සිසු සිසුවියන් සදහා නිවසට පැමිණ පුද්ගලිකව උගන්වන ෆොටෝස්ටාර් කැමරාකරණ ඡායාරූපකරණ පාඨමාලාව - Fotostar Home Visited Individual Physical Cameragraphy Photography Course for School Students
මේ පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ඡායාරූප තරගය හා ප්‍රදර්ශනය වන ඔස්ට්‍රියන් ට්රියරින්බර්ග් සුපර් සර්කිට්හි පිට පිට තෙවරක් රන් පදක්කම් ලාභී, ඡායාරූපකරණ ක්ෂේත්රයේ වසර 35ක ඉගැන්වීමේ පලපුරුදු හා අත්දැකීම් සපිරි, කාලයත් සමග යාවත්කාලීන, කෘතහස්ත ඡායාරූපකරණ උපදේශක හා පුහුණුකරු, ජාත්‍යන්තර සම්මාන ලාභී ඡායාරූපශිල්පී ලලිත අභයසුන්දර විසිනි.
මධූෂි: 0777360558 | 0114934964
කවීෂා: 0777360507 | 0117776466