📸 ඡායාරූපකරණ කැමරාකරණය
👉ගතට සිතට සතුට සැහැල්ලුව ගෙන එන ඉතා සිත්කළු විනෝදාංශයක්!
👉උසස් ජීවිතයක් ගත කිරීමට මුදල් හදල් හොඳින් හරි හම්බකරන්න පුළුවන් ඉතා අගනා ස්වයං රැකියාවක්!
👉රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඉහල වැටුප් හා දීමනා සහිත රැකියා අවස්ථා හෙබි කදිම වෘත්තියක්!
👉පිට රට රැකියා අවස්ථා සදහා රන් දොරටු විවර කරන අගනා ශිල්පයක්!
👉දේශීය හා විදේශීය වශයෙන් හොද පිළිගැනීමක් ඇති ආත්ම තෘප්තියෙන් පරිපූර්ණ අග්‍රගන්‍ය වෘත්තියක්!
ඡායාරූපකරණ කැමරාකරණ පාඨමාලාව
Photography Cameragraphy Course
👉න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව
👉දෙස් විදෙස් පිළිගත් වටිනා සහතිකය
👉යාවත්කාලීන විෂය නිර්දේශය
👉ශ්‍රී ලංකාවේ අංක එකේ පාඨමාලාව
සංවිධානය: ෆොටෝස්ටාර් ඇකඩමිය
මෙහෙයවීම: ලලිත අභයසුන්දර
ලියාපදිංචිය: මධූෂි සෙනවිරත්න
මේ පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ඡායාරූප තරගය හා ප්‍රදර්ශනය වන ඔස්ට්‍රියන් ට්රියරින්බර්ග් සුපර් සර්කිට්හි පිට පිට තෙවරක් රන් පදක්කම් ලාභී, ඡායාරූපකරණ ක්ෂේත්රයේ වසර 35ක ඉගැන්වීමේ පලපුරුදු හා අත්දැකීම් සපිරි, කාලයත් සමග යාවත්කාලීන, කෘතහස්ත ඡායාරූපකරණ උපදේශක හා පුහුණුකරු, ජාත්‍යන්තර සම්මාන ලාභී ඡායාරූපශිල්පී ලලිත අභයසුන්දර විසිනි.
මධූෂි: 0777360558 | 0114934964
කවීෂා: 0777360507 | 0117776466